title:
Edge Panel Trick🔥🔥🔥🔥🔥.......
(Post creation time:
5 years ago
)
2047 Views
මේකත් එදා වගේ නිකන් ඉද්දි හම්බවෙච්ච එකක්.👍.හරි මොකක්ද මේ කියල බලමු..😏
අපිට සාමාන්‍යයෙන් මොනාහරි Photo එකක website එකක අවශ්‍ය තොරතුරක් තිබුනොත් sreenshot ගහනවනේ .ඒ ගහල අපිට ඒක text එකකට convert කරගන්න ඕන උනොත් commen දේ තමා google lens දාන එක😂.නමුත් මේ දෙය අපිට කිසිම app එකක් නැතිව Edge panel එක හරහා කරගන්න පුලුවන් කියල ඔයාල දැනන් හිටියද.
අපි දැන් වෙන website එකක බලමු.
මේකට කියන්නෙ Text Extract කියල.
අපිට සාමාන්‍යයෙන් මොනාහරි Photo එකක website එකක අවශ්‍ය තොරතුරක් තිබුනොත් sreenshot ගහනවනේ .ඒ ගහල අපිට ඒක text එකකට convert කරගන්න ඕන උනොත් commen දේ තමා google lens දාන එක😂.නමුත් මේ දෙය අපිට කිසිම app එකක් නැතිව Edge panel එක හරහා කරගන්න පුලුවන් කියල ඔයාල දැනන් හිටියද.
මේකෙන් ලැබෙන වාසි අවාසි මැද හරියෙ ඒක අනිවාරෙන් කියවන්න.👍
අවශ්‍ය දෑ...😂👇
1.ඉස්සෙල්ලම ඔයාලගෙ edge panel එකට oya smart select කියන panel එක add කරගන්න.
2.දැන් ඔයාලට ඒ text එක convert කරගන්න ඕන තැනට ගිහින් edge panel එක open කරගෙන,Rectangle හරි ovel එක හරි තෝරගන්න.
3.දැන් ඔයාලට convert කරගන්න ඕන text එක කොටුව ඇතුලට තියෙන විදියට හදාගෙන done click කරන්න.
4.දැන් ඔයාලව ඔය පල්ලෙහ රූපෙ වගේ තැනකට එයි.ඔන්න දැන් වැඩේ හරි😁.මං රතු පාටින් රවුම් කරල තියෙන තැන පේනව ඇති තියෙනවා Text Extract ඕක එබුවහම ඊලඟ රූපෙ විදියට නිකන්ම Text එක එයි.
5.දැන් තියෙන්නෙ ඔයාලට copy කරගන්න එක විතරයි .ඕක තමා Feature එක😀
මේකෙන් ලැබෙන වාසි..
●අපිට කිසිම app එකක් නැතිව මේ වැඩේ කරගන්න පුලුවන්.
●ඒ වගේම screenshot ගහල මේ වැඩේ කරන කොට ගතවන කාලය අඩු කරගන්න පුලුවන්.
●මේකෙන් ඕන භාෂාවක් text එකක් විදියට convert කරගන්න පුලුවන්.
මේකෙන් ලැබෙන අවාසි...
■සමහර websites වලට සමහර internet එකේ photo වල text නම් මේකෙන් convert කරගන්න බෑ.
ඕක තමා ලොකුම පුරස්නෙ🤣🤣
මං මේක website 2කක check කරල බැලුව ඒවා ඔයාලට පහල බලාගන්න පුලුවන්😁
websites android වැඩකාරයෝ
අනිකෙ නම මතක නෑ.😂
android වැඩකාරයෝ website එකේ බලමු.ඔය වගෙ select කරගෙන done ඔබන්න.😏
ඔන්න අපිට ඒක හම්බුනා. මේ website එකේ අපිට එහෙම text copy කරගන්න බෑ.ඒකට විසඳුම තමා Google Lens😂.ඒක හොයාගන්න පුලුවන් වෙන්නෙ අර Text Extraxt කියන එක අලුපාට වෙලා තිබුනොත්.සුදු පාට වෙලානම් ගොඩ
😁
අපි දැන් වෙන website එකක බලමු.
ඔන්න දැක්කනෙ ඒකෙ පුලුවන්.ඔන්න ඕකයි ප්‍රශ්නෙකට තියෙන්නෙ😑.
ඔයාල දෙයක් ඉගෙන ගත්තනම් මට එච්චරයි😂
ඔයාලගෙ අදහසත් comment කරන්න👍😀
Related Content
Side edge panel
. Galaxy A 1 year ago
Samsung edge panel
. Galaxy A 10 months ago
Edge Panel Problem....
. Galaxy M 5 years ago
Edge panel compas #m11
. Galaxy M 5 years ago
No edge panels
. Galaxy A 6 years ago
TharushaIndumina
Expert Level 1
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
noahm
Active Level 8
5 years ago
in
Text එක extract කරන step එකේදි ඕනෙ නම් crop කල කොටස image එකක් විදිහට edit/share/download to gallery කරන්න පුලුවන් සහ sharing option එකෙන් ඔය ගමන්ම image එක Google Lens එකට හෝ Google Image search දෙකටම switch කරගන්න පුලුවන්.
අන්තිම step එකේ පෙන්නල තියෙන copy/share options දෙක පෙන්නන්නෙ සම්පූර්ණ extracted text එකට. නමුත් ඕනෙ නම් ඒ extracted text එකෙන් ඕනෙ text එක විතරක් select කරල (hold and select) smart text selection options menu එක ගන්නත් පුලුවන්. selection menu එකේ තව text options තියෙනව copy, translate, dictionary, share, search on web වගෙ.
Hiruka_NU
Expert Level 5
5 years ago
in
xHᴜɴᴛᴇʀ_
Active Level 6
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
ramithu
Active Level 3
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
0 likes
ramithu
Active Level 3
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
0 likes
ramithu
Active Level 3
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
Racing
Fighting
Shooting
Funny
Puzzle
story mode
🤔
0 likes
ramithu
Active Level 3
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
PubG
Call of duty
වගේ තමා🙄
ramithu
Active Level 3
5 years ago
in
ramithu
Active Level 3
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
Modern combat🙄
0 likes