title:

Edge panel compas #m11

(Post creation time:  

5 years ago

)

290 Views

V

Vipun_Sri

Beginner Level 2

last edited

 

5 years ago

 

in

 
Edge panels වල compass එක වැඩ කරන්නැත්තෙ ඇයි ?
    • D

      5 years ago

       

      in

       
      Compass එක දැම්මාහම මොකද වෙන්නේ? Screenahot එකක්‌ ppst කරන්න පුලුවන්ද?
    • S

      shashee_d_jagoda

      Active Level 4

      5 years ago

       

      in

       
      මුලින් location on කරල ඊට පස්සෙ මෙතන use location data on කරන්න ඕන නේද🤔Screenshot_20211120-083713_Tools.jpg
    • M

      Madawa678

      Active Level 10

      5 years ago

       

      in

       
      M11 ekata compas eka weda krnne ne mn hithana widihata
    • S

      sameera_s_w

      Expert Level 1

      5 years ago

       

      in

       
      compass sensor ekak thynwd device eke?
    • H

      Hiruka_NU

      Expert Level 5

      5 years ago

       

      in

       
      ඒක වැඩකරන්න Gyroscope,Compass sensor එකක් හරි ඕනෙ. නමුත් ඒව නැති ඒවටත් ඇවිල්ල තියෙනවා Internet connection එකක් use කරල compass එක use කරන්න.නමුත් ඒක සාර්තක නෑ😅

      0 likes