title:

Where is Extra Dim?

(Post creation time:  

01-10-2023 01:12 PM

)

812 Views

L

Lisandu

Active Level 5

last edited

 

01-10-2023 01:12 PM

 

in

 

image
කලින් මම extra dim යූස් කලා මේ ඩිවයිස් එකේ. ඒත් දැන් ඒක කොතනවත් පේන්න නෑ. මොකක්ද සීන් එක? මම හිතන්නෙ ලගදි කරපු අප්ඩේට් එක නිසා කියලා. ඒත් මට ඒක ඕන😖 Samsung Galaxy M01 Android 12
  •  

    Selected Answer

    D

    Dihane_M

    Expert Level 5

    01-10-2023 02:46 PM

     

    in

     
    L

    Lisandu

    Active Level 5

    01-10-2023 04:53 PM

     

    in

     
    ඒක හරි ගියා. තෑන්ක්ස්
    D

    Dihane_M

    Expert Level 5

    01-10-2023 11:35 PM

     

    in

     
    Welcome 🤗

    0 likes

  • K

    Kanishka_Madushan

    Active Level 7

    01-10-2023 01:37 PM

     

    in

     
    Control Panel එකෙ Dots 3 click කරලා Edit buttons වලට ගිහින් බලන්න සමහර විට එතන ඇති. තියෙනවා නම් Drag කරලා Panel එකට දාගන්න.

    නැත්නම් Settings වල Search කරල බලන්න "Extra Dim" 👍

    මම දාපු Comment එකෙන් ප්‍රශ්නය විසදුනා නම් Dots 3 click කරලා Accept Solutions දෙන්න 😇
    L

    Lisandu

    Active Level 5

    01-10-2023 01:58 PM

     

    in

     
    විසදුනෙ නෑ බ්‍රෝ. ඔය කොහෙවත් නැති නිසයි මේකෙ ඇහුවෙ
    K

    Kanishka_Madushan

    Active Level 7

    01-10-2023 04:44 PM

     

    in

     
    එහෙනම් Trird Party Application එකක් දාගන්න තමයි වෙන්නෙ.

Related Content

Where is Extra Dim Feature

Extra Dim feature

How to use Extra dim

where is Android Q