All community
Sign In/Register
/
A52
(Post creation time:
5 years ago
)
366 Views
Randeera
Active Level 3
last edited
in
11 likes
6 Comments
Selected Answer
JustMay
Active Level 7
2 likes
Load 2 older replies
1 like
. Galaxy A 4 years ago
. Tech Expert 4 years ago
. Galaxy A 1 year ago
Selected Answer
JustMay
Active Level 7
5 years ago
in
හරි,ඔක්කෝටම කලින් phone එකේ Settings වල sound and vibration වලට ගිහින් පොඩ්ඩක් ආයෙත් vibration settings බලන්න.මේක software වගේම hardware ප්රශ්නයක් වෙන්නත් පුළුවන්.software ප්රශ්නයක් නම් මන් මේ කියන ටික කළාට පස්සේ හරියන්න ඕනේ. 😊නැත්නම් ඉතිං hardware තමයි 😕.hardware ප්රශ්න හදන්න ඉතිං repair shop එහෙකට දෙන්නම වෙනවා.හරි එහෙනම් steps ටික බලමු.
කලින් කිවුව වගේ sound and vibration settings වලට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න.ඒ settings වල අවුලක් නැත්නම් settings වල general management වලට ගිහින් Reset වලට යන්න.එතන තියෙන reset all settings දෙන්න.factory data reset නෙමෙයි හොදේ.reset all settings දුන්නම,ඔයාගේ settings default ඒවට වැටෙනවා.බය වෙන්න එපා,apps,photos මුකුත් අයින් වෙන්න නැහැ reset all settings දුන්නාට.ඒත් හරිගියේ නැත්නම් ඉතිං hardware ප්රශ්නයක් තමයි 🙁.
මගේ comment එක ඔයාට උදව්වක් උනා නම්,comment එකට උඩින් තියෙන 3 dot menu එක ඔබලා accept solution දීලා මගේ comment එක solution එක හැටියට පිළිගන්නා පුළුවන්.
Thanks 😊
Randeera
Active Level 3
5 years ago
in
JustMay
Active Level 7
5 years ago
in
Randeera
Active Level 3
5 years ago
in