title:

A52

(Post creation time:  

07-3-2022 01:18 PM

)

850 Views

R

Randeera

Active Level 3

last edited

 

07-3-2022 01:18 PM

 

in

 
A52 Android 12 update eken passe battery drain wenw wadiy..use karana ayage SOT kohomd 90hz waladi...
    •  

      Selected Answer

      D

      07-3-2022 01:55 PM

       

      in

       
      Usually අලුත් OS upgrade එකක් කරාට පස්සේ, factory reset කරන එක හොඳයි. මොකද, කලින් OS ඒකෙ cache and application runtime data සමහරවිට අලුත් OS එකත් එක්ක clash වෙනවා. ලේසිම දේ, factory reset එකක් කරන එක. Battery life normalize වෙයි.

      මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

      Thank you 😊
      R

      Randeera

      Active Level 3

      07-3-2022 02:56 PM

       

      in

       
      Ok..thank you brother ♥️
      D

      07-3-2022 03:02 PM

       

      in

       
      Sure! ඕන ප්‍රශ්නයක් අහන්න
      R

      Randeera

      Active Level 3

      07-3-2022 03:09 PM

       

      in

       
      Sure ♥️

      0 likes

    •  

      Selected Answer

      D

      07-3-2022 02:45 PM

       

      in

       
      Phone එක use කරන්නේ නැතුව thiyena එක නම් ප්‍රශ්නයක් නෙවෙයි. අලුතෙන් software upgrade උනාම case එක එනවා

      This comment was created from this

      reply

      0 likes

    •  

      Selected Answer

      D

      07-3-2022 02:53 PM

       

      in

       
      Ow මම හිතනවා issue එක phone software upgate කරාට passe ආපු එකක් නිසා, එක හරි යයි. ඔයා ඒක කරන්න කලින්, recovery mode boot වෙලා, Cache partition එක clear කරලා බලන්න. සමහරවිට එකටත් වැඩේ හරි යයි.

      Factory reset වලට ඔක්කොම data delete වෙනවා, ඉතින් data backup කරලම එක කරන්න.

      Cache partition එක clear කරාට data delete වෙන්නේ naha

      This comment was created from this

      reply

      0 likes

    Related Content

    A52

    A52

    A52

    A52

    A52