title:

Galaxy mobile safe mode

(Post creation time:  

03-6-2022 02:18 PM

)

732 Views

B

Buddhima_Ranishka

Active Level 3

last edited

 

03-6-2022 02:18 PM

 

in

 
4n එකේ safe mode එක on කරාට පස්සෙ වෙන දේ හරියටම කියන්නකො කවුරු හරි😐
    • R

      03-6-2022 02:33 PM

       

      in

       
      Safe mode එක on කරාම ඔයා install කරපු 3rd party apps ඔක්කොම නතර වෙනවා. Phone එක ගන්නකොට තිබ්බ apps ටික විතරයි වැඩ කරන්නේ.
      B

      Buddhima_Ranishka

      Active Level 3

      03-6-2022 03:32 PM

       

      in

       
      ඒකෙං මොනා හරි පෝන් එකේ 3rd prty apps වල තියන issues හොයා ගන්න පුලුවන්ද?
      R

      03-6-2022 06:04 PM

       

      in

       
      ඒක මෙහෙමයි... ඔයා install කරපු app එකක් නිසා phone එක stuck වෙනවා, freeze වෙනවා වගේ නම් හරි නැත්තං Rachitha කිව්වා වගෙ Malware එකක් ගියොත් වගේ ඔයාට පුළුවන් safe mode එකෙන් phone එක boot කරලා ඔයා install කරපු app එක අයින් කරන්න. Safe mode එකෙදි run වෙන්නේ ඔයාගේ default ආපු apps ටික විතරයි
    • J

      JustMay

      Active Level 7

      03-6-2022 02:40 PM

       

      in

       
      Phone එක safe mode දැම්මාම 3rd party apps ඔක්කොම නතර වෙනවා.phone එකේ system apps විතරයි වැඩ කරන්නේ.එකෙන් exit වෙන්න normal restart එකක් දෙන්න ඕනේ
      Z

      zengi21

      Active Level 3

      03-6-2022 04:35 PM

       

      in

       
      What's the model?
      B

      Buddhima_Ranishka

      Active Level 3

      03-6-2022 04:41 PM

       

      in

       
      Galaxy m 12
      J

      JustMay

      Active Level 7

      03-7-2022 02:26 AM

       

      in

       
      ඔයාට පුලුවන්ද mage profile ekata gihin direct message ekak danna.comment walin kiyanna giyoth thawa comment 50 k withara danna wenawa ekai🥲

    Related Content

    Safe Mode On

    Safe mode

    Safe Masks In Best Price

    Is one ui 7 beta is safe ?