title:

Tab

(Post creation time:  

08-10-2022 03:03 AM

)

1492 Views

C

chathugayani

Active Level 4

last edited

 

08-10-2022 03:03 AM

 

in

 
university (medical collage) ඉන්න ළමයෙකුට එයාගේ වැඩ සඳහා සුදුසු Tab එකක් කියන්නකෝ..
    • C

      chathugayani

      Active Level 4

      08-10-2022 04:40 AM

       

      in

       
      Price komde දන්නවාද

      0 likes

    • U

      Udesha_Jayashan

      Active Level 7

      08-10-2022 04:45 AM

       

      in

       
      Micromax Canvas LapTab එක හොඳයි.ඒක Two in One device එකක්නේ.ඒකනම් ගොඩක්ම ගැලපෙනවා ඕනම කෙනෙක්ට.Samsung product එකක price එක ගොඩක් වැඩියිනේ
      C

      chathugayani

      Active Level 4

      08-10-2022 04:50 AM

       

      in

       
      කොමද price

      0 likes

      U

      Udesha_Jayashan

      Active Level 7

      08-10-2022 06:27 AM

       

      in

       
      Bro,මට නම වැරදිලා ඒක greentel නෙවෙයි brand එක.ඒක Micromax brand එකේ එකක්.price එකනම් ගොඩක් රු.40,000ට වැඩිවෙයි මං හිතන්නේ.පහල දෙන link එකේ සේරම details තියෙනවා ඔයාට දැනගන්න ඕන... 👇 👇
      https://www.mobilewithprices.com/micromax-canvas-laptab-lt777-2415-in-sri-lanka-5068.php
      C

      chathugayani

      Active Level 4

      08-10-2022 07:00 AM

       

      in

       
      Hari dr. Tnq..
    • R

      08-10-2022 06:02 AM

       

      in

       
      Budget එක කීයක් වගේද ?

      0 likes

      C

      chathugayani

      Active Level 4

      08-10-2022 06:06 AM

       

      in

       
      1.5 - 2 වගේ range එකක්
      R

      08-10-2022 06:31 AM

       

      in

       
      Tab S7 FE එක නම් පුළුවන් වෙයි. 1.5 - 2 වගේ තමයි යන්නේ. Spen එකත් තියෙන නිසා වටිනවා
      C

      chathugayani

      Active Level 4

      08-10-2022 07:01 AM

       

      in

       
      Tnq.. මම විස්තර බලන්නම්.
    • A

      ashan98SL

      Active Level 7

      10-23-2022 04:49 PM

       

      in

       

      tab s6 lite

      0 likes

    Related Content

    Tab S6 Lite

    Photo by Tab A

    Android 14 to Tab S8 Plus

    Samsung galaxy Tab s8