title:

Wireless Charge

(Post creation time:  

07-23-2022 01:15 PM

)

584 Views

J

last edited

 

07-23-2022 01:15 PM

 

in

 
Wireless Charging, Support කරන Phone එකකට Back Cover එකක් දැම්මම Wireless Charge කරන්න පුළුවන්ද 
    •  

      Selected Answer

      R

      07-23-2022 01:53 PM

       

      in

       
      Hi... ඒක depend වෙන්නේ ඔයා දාන cover එකේ හැටියට තමයි. ගොඩක්ම thick cover එකක් දැම්මොත් නම් බැරි වෙන්න පුළුවන්. හැබැයි manufacturersලා ඕක දන්න නිසා ගොඩක් වෙලාවට covers හදන්නේ wireless charging use කරන්න පුළුවන් විදියට. Personally මම මේ වෙනකං use කරපු හැම cover එකක්ම cover එක through charge වුනා. 😃

      මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
      Thank you 😊
    •  

      Selected Answer

      D

      07-23-2022 02:21 PM

       

      in

       
      ඔයා branded cover එකක් ගත්තොත්, බොහෝවිට wireless charging support ද නැද්ද කියලා manufacturer ම inform කරනවා. Unbranded නම් thick එකක් use කරන්න එපා
      J

      07-23-2022 03:26 PM

       

      in

       
      Thank you
    •  

      Selected Answer

      S

      Sha_zan

      Expert Level 2

      07-23-2022 03:05 PM

       

      in

       
      The quick answer is: usually. Most phone cases will not interfere at all with wireless charging. However, some may either slow down the charge or block it completely.

      Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

      Thanks... 👍
      J

      07-23-2022 03:26 PM

       

      in

       
      Thank you
    •  

      Selected Answer

      S

      Sakila_Pamudith

      Expert Level 5

      07-23-2022 03:17 PM

       

      in

       
      Hi 👋
      Wireless charging karanawanm,
      1. Back cover ekema stands wage thiyena back covers use krnna epa
      2. Back cover ekata wenama phone holding rings attach karanna epa
      3. Sadesh ayyath Ranod ayyath kiyala thiyenawa wage back cover eke thick ekath boho durata effect wenawa
      4. Back sticker ekak back cover ekak ekka use krata mukuth wenne na


      So if my comment is useful to you, use the 3 dots in my comment for accept my comment as a solution. 😉 👍
      J

      07-23-2022 03:25 PM

       

      in

       
      Thank you