title:

Tips & Tricks - Samsung Gallery Experimental Features Enable කරන්නෙ කොහොමද?

(Post creation time:  

05-15-2021 11:59 AM

)

824 Views

N

noahm

Active Level 8

last edited

 

05-15-2021 12:06 PM

 

in

 

Android 10, One UI 2.1 කාලෙ ඉඳලම Samsung එකෙන් Galaxy Labs support එක firmware upgradesවලට built-in කරල තියෙනවා.
Samsung Gallery එකෙත් මේ විදිහට Galaxy Labs experimental features තියෙනවා. හැබැයි පිටින් හොයා ගන්න බැහැ. Features ON කරන්න ඕනේ.


කරන්න තියෙන්නෙ ලේසි දෙයක්.


1. Galaxy Gallery app එක open කරලා පහළ තියෙන "hamburger" ලකුණ tap කරන්න.


2. Settingsවලට යන්න.


3. Settingsවල පහළටම scroll කරලා About Gallery tap කරන්න.


4. දැන් පෙන්නයි Gallery app එකේ Version number එක. Version number එක උඩ එක දිගට tap කරන්න. Taps ගානත් එක ටිකකින් toast message (පොඩි අළු පාට pop up) එකක් එයි "Gallery Labs is enabled" කියල.


5. දැන් Galaxy Labs features ON වෙලා තියෙන්නෙ. Back යන්න ආයෙත් Gallery Settingsවලට. දැන් වැඩිපුර "Gallery Labs" කියල එකක් පෙන්නන්න ඕනෙ පහළින්ම. ඒ option එකට ගියාම experimental features ටික පෙන්නනවා. ගොඩක් useful features තියෙනවා. Try කරල බලන්න.


Features select කළොත් effective වෙන්න app එක restart කරන්න ඕනෙ. 

Experimental Features ON කරන්න වෙනම Galaxy Labs app එක install කරන්න එහෙම මුකුත් ඕනෙ නැහැ.

MenuMenuSettingsSettingsAbout GalleryAbout GalleryVersion NumberVersion NumberGalaxy :abs EnabledGalaxy :abs EnabledGalaxy Labs OptionGalaxy Labs OptionExperimental Features 1Experimental Features 1Experimental Features 2Experimental Features 2