title:

Samsung Members Error

(Post creation time:  

6 years ago

)

1514 Views

N

last edited

 

6 years ago

 

in

 
Comment/Reply දාන්න බැරුව තිබුණ ද?
  • AP

    AlジPrimemax

    Active Level 8

    6 years ago

     

    in

     
    ඔව්..like දාන්නත් බෑ. 😅
    S

    spmax

    Active Level 2

    6 years ago

     

    in

     
    oo

    0 likes

  • AP

    AlジPrimemax

    Active Level 8

    6 years ago

     

    in

     
    කලින්ම දාපු post එහෙම තියෙනවද 🤔🤔
    N

    6 years ago

     

    in

     
    ඔව් පෙන්නනවා.. හැබැයි ජූනි මාසෙට කලින් ඒවා නෑ.
    AP

    AlジPrimemax

    Active Level 8

    6 years ago

     

    in

     
    😅😅
  • C

    Cheers_bruh

    Expert Level 1

    6 years ago

     

    in

     
    මන් හිතන්නේ members app එකේ වැරැද්දක් නෑ........ Local sri lanken members server එක ජරාවක්..... මන් හිතන්නේ ප්‍රාග් ඉතිහාසික server එකෙක් like කරන්නත් අමාරු එකයි server ලෙසියන් respond කරන්නේ නෑ 🤔😒
    N

    6 years ago

     

    in

     
    අනේ මන්දා ජූනිවලට කලිං post නෑ..
    C

    Cheers_bruh

    Expert Level 1

    6 years ago

     

    in

     
    සමහරවිට Server එක clean කරන්න ඇති admin ට delete කරගන්න බැරි ඒවා .......එයාට ඕන ඒවා delete කරගන්න විදිහක් නෑනේ
  • N

    6 years ago

     

    in

     
    ජූනි මාසෙට කලින් ඒවා නෑ.
    N

    6 years ago

     

    in

     
    එයාලගේ තැන. එයාලට ඕනි ඕනි දේවල් කරනවා.
    N

    6 years ago

     

    in

     
    🤔
  • S

    ShanM11

    Active Level 3

    6 years ago

     

    in

     
    update case ekakdh?
    N

    6 years ago

     

    in

     
    අපේ අවුලක් නෙමේ. එයාලගේ එකක්.
    S

    ShanM11

    Active Level 3

    6 years ago

     

    in

     
    app eka update ekaka kuth awa ne?
    N

    6 years ago

     

    in

     
    App එකේ performance වැඩි කරන්න කලිං ඒවා restrict කරනවද දන්නේ නෑ.
  • C

    chamarakelum

    Active Level 1

    6 years ago

     

    in

     
    smart view option aka nana
    N

    6 years ago

     

    in

     
    Thiyenawa..

    20201119_133914.jpg

  • W

    WaJaN

    Active Level 1

    6 years ago

     

    in

     
    කොහොමද accepted answer කරන්නේ???
    N

    6 years ago

     

    in

     
    Comment එකේ dot 3න එබුවාම ඒකේ තියෙනවා.

    0 likes

  • D

    dkdinuk

    Active Level 3

    6 years ago

     

    in

     
    android 11 enne nedda ??
    N

    6 years ago

     

    in

     
    Notificationsවල තියෙනවා එන දවස හරියටම.

    0 likes