title:
S22 FE 5G
(Post creation time:
4 years ago
)
354 Views
J
S21 Series එකේදි වගේම S22 Series එකෙත් S22 FE 5G එක Release කරයිද
Related Content
Galaxy S22
. Galaxy S 4 years ago
Introducing Galaxy S20 FE 5G
. Galaxy S 5 years ago
S22
. Community Guidelines 5 years ago
S20 FE 5G Android 12 update
. Galaxy S 5 years ago
S22 ultra
. Unpacked Together 5 years ago
Vister
Active Level 6
4 years ago
in
Fold 4
Flip 4
And S22FE with Snapdragon 8 gen 1+
Ranod_Lakshitha
★
4 years ago
in
Vister
Active Level 6
4 years ago
in
Ranod_Lakshitha
★
4 years ago
in
0 likes
Nicholraveen
Active Level 7
4 years ago
in
Bhashu
Active Level 9
4 years ago
in
නිකුත් නොවෙන්න අවස්ථාව වැඩියි 🙂
සමහර විට මතක ඇති පසුගිය කාලේ පොඩි News එකක් ගියා FE Series එක නවතා දමන්න Samsung සමාගම සුදානම් වෙනවා කියල තොරතුරු වාර්තා වුණා. මේකට හේතුව විදිහට A Series එක FE Editionවල Specificationsවලට ආසන්න මට්ටම ඇවිත් තියෙන එක බව ඒ දවස්වල වාර්තා වුණා.
https://androidwedakarayo.com/samsung-could-be-ending-fan-edition-phone-line/
මේ තියෙන්නේ මීට ජුනි මාසේදි ඕක ගැන මම ලියපු එකක්. වැඩි විස්තර බලන්න පුලුවන්.
ඒ වගේම තවම කිසිම News/ Rumors මුකුත් නැ ඕක එයි කියල.
Shehanp
★
4 years ago
in
0 likes