title:
Crewmatesලා දැන් NEW STATE එකේ
(Post creation time:
04-21-2022 12:55 PM
)
499 Views
GamerLK
Active Level 8
Innersloth හා Krafton සමාගම් වල ජනප්‍රිය Games දෙකක් වන Among Us හා PUBG NEW STATE games දෙකේ collaboration එකක් අප්‍රේල් මාසයේ එළිදැක්වීමට සූදානම් වන බව පවසා තිබෙනවා.
මේ special collaboration එක 2022 අප්‍රේල් 21 සිට 2022 මැයි 19 වෙනකන් තියෙන limited collaboration එකක් විදිහා හඳුන්වන්න පුලුවන්.මේකෙදි players ලා ට Among Us game එකේ විදිහට ක්‍රීඩා කරන්න පුලුවන් minigame එකක් තියෙනවා. Troi map එකේ match එකක් පටන් ගන්නකන් squads වල players ලා ට මේක Play කරන්න පුලුවන්. Squad එකේ එක player කෙනෙක් Imposter විදිහට ඉන්න අතර අනිත් players ලා කොහොමහරි මැරෙන්නේ නැතුව ඉන්න try කරන්න ඕනේ PUBG Match එක පටන් ගන්නකම්.
ඒ වගේම මේ Update එකේ අලුත්ම quests කිහිපයක් ඇතුලත් කරලා තියෙනවා. Players ලා ට ඒවා Complete කරලා Among Us themed emblems, titles හා frames ලබාගන්න පුලුවන්.ඒ වගේම Map එකෙත් තැන් කිහිපයකම Among Us decorations හා props බලාගන්න පුලුවන්. Starting Island, Chester හා Anchorville ඒ තැන් විදිහට හඳුන්වන්න පුළුවන්.
Related Content
New gameplay details of PUBG: NEW STATE
. Games & Esports 06-15-2021 05:23 AM
PUBG: NEW STATE වලට දැන් අලුත් game mode එකක්
. Games & Esports 02-15-2022 12:40 PM
New features coming to PUBG: New State!
. Games & Esports 07-27-2021 03:00 PM
මගේ M21 එකේ Screen Record option එක නෑනේ. ඒත් යාලුවගේ එකේ තියෙනවා
. Galaxy M 05-14-2021 04:58 AM
Rainbow Six Siege දැන් mobile එකටත්!
. Games & Esports 04-16-2022 03:36 PM
Sakila_Pamudith
Expert Level 5
04-21-2022 01:00 PM
in
anonymousUser
★
04-21-2022 01:02 PM
in
Ranod_Lakshitha
★
04-21-2022 03:47 PM
in
Janith842
Expert Level 5
04-30-2022 01:58 PM
in