title:

Samsung C9 Pro

(Post creation time:  

2 years ago

)

628 Views

O

Osanda_dhanushka

Active Level 3

last edited

 

2 years ago

 

in

 
Samsung C9 pro Desply ගන්න කොහෙද තියෙන්නේ. කීයක් වෙයිද ? 
    •  

      Selected Answer

      A

      AkashMadusanka

      Expert Level 2

      2 years ago

       

      in

       
      Simply google it, and you can find some websites that are selling c9 pro displays. It price around rs.22k-24k. I suggest going to Liberty Plaza and finding a shop to repair.

      If my comment is helpful to you in any way, consider to select the Accept Solution by clicking on the 3 dots of the comment.
      Thank you ☺️
    •  

      Selected Answer

      D

      Dhanuja

      Expert Level 1

      2 years ago

       

      in

       
      " Galaxy C9 pro display price in sri lanka " kiyl google eke search krnn mchn ikman , ideabeam wge site wlin price danagtthki nththn daraz wge ekkin blnn hriytm phone eke model number ek search krl hoygnn puluwn.

      If you got it please accept the solution ❤️
    •  

      Selected Answer

      D

      2 years ago

       

      in

       
      මෙක හොයා ගන්න ටිකක් අමාරු වෙයි, මොකද phone එක පරණ එකක් නිසා.

      Western Mobile or My Fix කියන shops දෙක check කරලා බලන්න Libery Plaza වල, call කරලා බලන්න යන්න ඕනේ නැහැ.
      පුලුවන්නම් ඒගොල්ලො import කරලා ඔයාට වැඩේ කරලා දේයි.

      මගේ comment එකෙන් ඔයාට යම් උපකාරයක් උනා නම් - comment එක ඉදිරිපිට dots තුන click කරලා " Accept Solution" select කරන්න. ස්තූතියි!