title:
S Pen
(Post creation time:
6 years ago
)
300 Views
T
Thanujasri
Beginner Level 4
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද note 10 plus එකේ s pen එක phone එකට connect වෙන්නෙ නැත්තේතේ ඇයි කියලා
Related Content
S Pen
. Galaxy Note 4 years ago
S Pen
. Galaxy Note 7 years ago
S Pen
. Galaxy Gallery 3 years ago
S pen
. Galaxy Note 5 years ago
nipoo
★
6 years ago
in
Phone එක restart කරලා බලන්න.
Phone එක force restart කරලා බලන්න.
Covers අයින් කරලා බලන්න.
Tempered glass අයින් කරලා බලන්න.
Software updates තියෙනවද check කරන්න. තියෙනවනම් දාන්න.
S Pen එක reset කරන්න.
Phone එක safe mode එකෙන් on කරලා බලන්න.
S Pen එකේ tip එක replace කරන්න.
Bluetooth cache clear කරලා බලන්න.
Phone එකේ sittings reset කරලා බලන්න.
Phone එකේ cache partition එක clear කරන්න.
Phone එකම factory reset කරලා බලන්න. Reset කරන්න කලින් Smart Switchවලින් PC එකකට full backup කරන්න.
වෙන S Pen එකක් try කරලා බලන්න.
ලගම Sustomer Service Center එකට යන්න.
Thanujasri
Beginner Level 4
6 years ago
in
AlジPrimemax
Active Level 8
6 years ago
in
0 likes