title:

Galaxy Note 10+ 5G Exynos

(Post creation time:  

08-3-2022 07:49 AM

)

482 Views

N

namalsemage

Active Level 5

last edited

 

08-3-2022 07:49 AM

 

in

 
Note 10+ 5G Exynos Korean Version එකට monthly updates එන්නෙ නැද්ද දැන්? 
    •  

      Selected Answer

      R

      08-4-2022 07:31 AM

       

      in

       
      මැයි එක තමයි ඇවිත් තියෙන්නේ අන්තිමට. ගොඩක් දුරට මේ මාසේ එයි තව එකක්. දැනට S10 series එක තමයි quartile updates වලට ගිහින් තියෙන්නේ. පේන විදිහට Note 10 එක ගිහින් නෑ තාම.

      This comment was created from this

      reply

      0 likes

    • R

      08-3-2022 08:50 AM

       

      in

       
      Hi... SLK වලට නම් තාම monthly updates එනව. ඔයාගේ model number එක මොකක්ද ?
      R

      08-4-2022 03:41 AM

       

      in

       
      හරි... අපි බලමු. ඔයාගේ region code එකත් හරියටම කියන්න පුළුවන්ද ? Korean ඒවා වලත් carrier lock devices තියෙන නිසා හොයාගන්න ටිකක් අමාරුයි හරිම code එක.

      ඔයාගේ last update එකට ගිහින් එකේ පහල තියෙන link එක බලලා කියනවද තියෙන්නේ KOO, KTC, LUC, SKC වලින් මොක්කද කියලා. (Screenshot එකේ විදියට)Screenshot_20220804-091059_Software update_150470_1659584459.jpg
      N

      namalsemage

      Active Level 5

      08-4-2022 07:01 AM

       

      in

       
      KTC bro

      0 likes

      R

      08-4-2022 07:31 AM

       

      in

       
      මැයි එක තමයි ඇවිත් තියෙන්නේ අන්තිමට. ගොඩක් දුරට මේ මාසේ එයි තව එකක්. දැනට S10 series එක තමයි quartile updates වලට ගිහින් තියෙන්නේ. පේන විදිහට Note 10 එක ගිහින් නෑ තාම.
    • N

      namalsemage

      Active Level 5

      08-4-2022 12:31 PM

       

      in

       
      දැන් ආවේ බ්‍රෝ 🤗❤Screenshot_20220804-175934_Software update_11445_1659616197.jpg
      R

      08-4-2022 07:18 PM

       

      in

       
      Niyamai 😃

      0 likes