title:

#GALAXY NOTE 9 #SLMembersAdmin

(Post creation time:  

03-12-2021 09:31 PM

)

799 Views

D

DEMAHA

Active Level 2

last edited

 

03-12-2021 09:45 PM

 

in

 

Galaxy Note 9 එකට android 11 OneUI 3.0 Update එක ආවද??

Galaxy Note 9 comes with Android 11 OneUI 3.0 Update ??
    • S

      SMpro

      Active Level 6

      03-13-2021 01:55 AM

       

      in

       
      Note 9 android 11 එනවා කියලා සඳහන් වෙලා නැහැ කොහෙවත්. 2018 දීී android 8 එක්ක release wela, දැන් android 10 වෙනකන් major update දෙකක් ලැබිලා තියෙන නිසා android 11 ලැබෙන එක බලාපොරොත්තු වෙන්න බැහැ.

      2019 න් පස්සෙ release උනු note 10 වල ඉඳන් තමයි major android updates 3 ක් දෙනව කියල සඳහන් වෙන්නේ
    • N

      03-13-2021 02:54 AM

       

      in

       
      Note 9 came with Android 8.1 out of the box and got 2 major Android updates, Android 9 and 10. No more major updates. Only monthly security updates.
    • T

      Thasums587

      Active Level 4

      03-14-2021 01:48 AM

       

      in

       
      මම xda ekae dakka modified os ekak. s10 lite හරි note 10 lite phone eketh thiyenne note 9 chipset ekama nisa ekata awa os eka modify karala tibune.
      S

      SMpro

      Active Level 6

      03-14-2021 03:18 AM

       

      in

       
      ඔව් ඒ විදිහට XDA එකේ note 9 වලට විතරක් නෙමෙයි, note 8 note 5 වලට උනත් android 11 rom එනවා oneui 3 ekka. ඒත් එහෙම දාද්දි Samsung Knox කැඩෙනවා ගොඩක් දුරට. එතකොට තව අවුරුද්දක් දෙකක් officially ලැබෙන්න තියෙන OTA security updates පාවා ගන්න බැරි වෙන්න පුළුවන්.
    • C

      chathura17

      Active Level 9

      04-7-2021 10:45 AM

       

      in

       
      But note 10 gets 3 major upgrades.
    • R

      RDJ26

      Beginner Level 3

      05-1-2021 12:26 PM

       

      in

       
      Note ekta awe nathi unta samsung midrang wlta 11 update eka enawa.. note 9 eka tharm performance nathi ewtath

    Related Content