title:

Android 10 or 11

(Post creation time:  

11-12-2021 05:21 PM

)

1364 Views

A

ashen3

Active Level 1

last edited

 

11-12-2021 05:21 PM

 

in

 
Note 8 ekata android 10hri 11 hri update krnna krmayak nadda
    •  

      Selected Answer

      D

      11-12-2021 06:02 PM

       

      in

       
      Official release එක Android 9 bro. හැබයි XDA developers කියන forum එකෙන් Android 10 and 11 Custom ROMS (ඒ කියන්නේ, කවුරුහරි modify කරපු version එකක්) install කරගන්න පුළුවන්.

      Website එකේම tutorials තියනවා. හැබැයි samsung කවදාවත් එහෙම system modifications encourage කරන්නේ නැහැ

      මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක clock කරලා,  solution එකක් හැටියට accept කරන්න.

      Thank you 😊
      A

      ashen3

      Active Level 1

      11-13-2021 09:09 AM

       

      in

       
      Thank u..ea modified version ekak gnne kohomda..mtama kragnna puluwanda..wishesha knowledge ekak onida nththn
      D

      11-13-2021 09:22 AM

       

      in

       
      ඔව් knowledge එකක් නම් ඕනේ. Xda developers Note 8 forum එක search කරලා, ROMS section ඒකෙ තියෙන්නේ. මෙතන මට information කියන්න බැහැ. මෙක official forum එකක් නේ
      A

      ashen3

      Active Level 1

      11-13-2021 09:36 AM

       

      in

       
      Ok thnkz
    • C

      chathura17

      Active Level 9

      11-12-2021 05:56 PM

       

      in

       
      Legal ක්‍රමයක් නම් නෑ.හැබැයි root කරලා පුලුවන්.
      A

      ashen3

      Active Level 1

      11-13-2021 09:09 AM

       

      in

       
      Thank u
    • S

      Senithu_Amawin

      Active Level 4

      11-13-2021 05:00 AM

       

      in

       
      මචන් Mod එකක් තමා ගන්න වෙන්නෙ . උන්ගෙ official එන්නෙ නෑ Android 10 ,11
      Note 8 එකට.
      N

      11-15-2021 06:54 AM

       

      in

       
      2000න් පස්සේ නේද?

      0 likes

      S

      Senithu_Amawin

      Active Level 4

      11-15-2021 07:03 AM

       

      in

       
      Yaa

      0 likes

      N

      11-15-2021 10:05 AM

       

      in

       
      ඒක තමයි 😂

      0 likes

    • H

      Hiruka_NU

      Expert Level 5

      11-13-2021 11:15 AM

       

      in

       
      XDA website එකේ Noble Rom 1.5 තියේ.OneUI 3.1 විදියටමයි හදල තියෙන්නෙ.Root කරල ඒක දාගන්න.ඒකෙ Tutorial එක තියේ.
      A

      ashen3

      Active Level 1

      11-13-2021 05:44 PM

       

      in

       
      Thankz
      H

      Hiruka_NU

      Expert Level 5

      11-13-2021 05:48 PM

       

      in

       
      You're welcome🙂👍

      0 likes

    Related Content

    Android 11

    Android 11

    Android 11 (M11)