title:
Swipe Gestures Problem.
(Post creation time:
5 years ago
)
510 Views
මං Swipe gestures use කලේ hints එක්ක.ඊයෙ නිකමට hints off කරල බැලුව.එක app එකක්වත් close කරන්න බෑ.යට ඉඳල උඩට swipe කලාම scroll වෙලා යනව කොහොමවත්ම close කරන්න බෑ.හැබැයි කලින් off කලාම ටික වෙලාවකින් ඒ ගතිය නැති වෙනව .හැබැයි මේ පාර දවසක් ගිහිනුත් හරි ගිහින් නෑ.back gestures වලින් තමා ඇදගෙන ගියේ හරියයිද බලන්න.තාම නෑ.hints on කරගන්නත් බෑ.ඒ tik එක එබුවාම setting app එක close වෙනව😑.ඔක්කොම apps update කරල තියෙන්නෙ ,software එකත් එක්කම .gestures buttons සුත් එහෙම තමා එබුවාම settings app එක.close වෙනව .Reset පාරක් දාන්න වෙයිද?🙄
TharushaIndumina
Expert Level 1
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
TharushaIndumina
Expert Level 1
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
nipoo
★
5 years ago
in
Default button navවලට reverse කරලා ආපහු දාලා බලන්න.
Hiruka_NU
Expert Level 5
5 years ago
in
Hiruka_NU
Expert Level 5
5 years ago
in
RaviJa711
Expert Level 5
5 years ago
in
RaviJa711
Expert Level 5
5 years ago
in
0 likes
RaviJa711
Expert Level 5
5 years ago
in
0 likes