title:

Storage

(Post creation time:  

11-15-2022 11:58 PM

)

459 Views

L

Lisandu

Active Level 5

last edited

 

11-15-2022 11:58 PM

 

in

 
මෙතන other කියලා තියෙන්නෙ මොනාද? ඒව අයින් කරන්න විදිහක් නැද්ද?
image


  • D

    11-16-2022 12:14 AM

     

    in

     
    " Others" කියන category එකට අයත් වෙන්නේ, අර අනිත් categories එකකට වත් fit වෙන්නේ නැති files. Usually Whatsapp Backup files, Apps වල temporarily form කරන files මේ group එකට add වෙනවා. මෙවා එක පාරටම remove කරන්න බැහැ. පොඩ්ඩක් phone ඒකෙ search කරලා තමයි delete කරන්න වෙන්නේ. ඔක්කොම files delete කරන්න safe නැහැ. ඉතින් කරන දෙයක් පරිස්සමින් කරන්න.

    Good luck!

    මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

    Thank you 😊

Related Content

Storage

Storage Booster

Storage issue

Storage Management

Samsung storage