title:
Samsung M12
(Post creation time:
07-8-2021 03:11 PM
)
405 Views
Related Content
Samsung M12
. Galaxy M 10-12-2022 06:56 AM
Samsung M12
. Galaxy M 07-26-2022 12:15 PM
Samsung M12
. Galaxy Gallery 06-12-2022 03:01 AM
Samsung M12
. Galaxy M 07-10-2022 07:01 AM
Samsung M12
. Galaxy M 07-23-2022 03:14 AM
Hiruka_NU
Expert Level 5
07-8-2021 03:43 PM
in
●Photo Editor ගිහින් අනිත් පැත්ත දාන්න. 👍 😁
දෙවෙනි එකට
ඔයා Boot menu එක කිව්වෙ මං හිතන්නෙ Recovery Mode වෙන්න ඇති 🤔
ඒක ගන්න නම්
Vol. Down එකයි Power Key එකයි එකපාර ඔබාගෙන ඉඳල Vibrate වෙලා Off වෙනකොටම Vol. down key එක විතරක් අතඇරල (power එක 😁 එහෙම්ම ඔබාගෙන ඉන්න)ආයෙත් Vol.up key එක ඔබාගෙන ඉන්න.එතකොට හරි.
1meth
Active Level 4
07-8-2021 03:47 PM
in
Hiruka_NU
Expert Level 5
07-8-2021 05:12 PM
in
Cache Data clear කරන්න
Data ත් clear කරන්න
ඊට පස්සෙ Camera settings Reset කරන්න
ඔය ටික කරල බලන්න👆👆🙄
1meth
Active Level 4
07-8-2021 05:16 PM
in
Hiruka_NU
Expert Level 5
07-8-2021 05:33 PM
in