title:

Live Focus Problem(M11)

(Post creation time:  

6 years ago

)

404 Views

H

Hiruka_NU

Expert Level 5

last edited

 

6 years ago

 

in

 
Live Focus Mode එකේ මම කහ පාට මලකට Focus කලාම කහ මල Blur වෙලා වටේ Clear වෙනව.ඒ උනාට වෙන පාට මලකට Focus කලාම ඒ මල හොඳට Focus වෙනවා.ඒ වගේම Normal Mode එකෙන් ගත්තහමත් හොඳට Focus වෙනවා.Depth Sensor එකේ අවුලක් එහෙමද?.....
    •  

      Selected Answer

      N

      6 years ago

       

      in

       
      Camera Settings, Files, Cache clear කරලා බලන්න.

      Restart, force restart, safe mode try කරලා බලන්න.

      Cache partition එක clear කරලා බලන්න.

      Similar device තියෙන අයගෙන් අහලා බලන්න ඔය ප්රශ්නේ තියෙනවද කියලා.

      Software update තියෙනවනන් ඒවා දාන්න.

      Report කරන්න error එකක් විදිහට. ඊලඟ update එකෙන් හදලා එවයි.

      හරියන්නෙම නැත්තං full reset කරන්න data backup කරලා.
      H

      Hiruka_NU

      Expert Level 5

      6 years ago

       

      in

       
      ඔය කියපු ඔක්කොම කරපු වාර අනන්තයි.තාම නෝ solutions😔.කමක් නැහැ.
      N

      6 years ago

       

      in

       
      Hardware issue එකක් කියලා හිතෙන්නේ නෑ මටනන්. Customer service center එකකට ගිහිල්ලා software ගහගන්න ආපහු. පොඩි ගානක් යයි හැබැයි warrenty නැත්තන්...

      0 likes

    •  

      Selected Answer

      D

      Dhanuja

      Expert Level 1

      6 years ago

       

      in

       
      Camera setting reset and clear cache data in camera app and try
    • N

      noahm

      Active Level 8

      6 years ago

       

      in

       
      M11 එකට UI 3.0 ජුනි මාසේ එනවා. 3.1 eligibility list එකෙත් M11 ඉන්නවා. Update changelogs දෙකේම live focus වලට improvements තියෙනවා.
      ඒ හින්දා UI update එකෙන් පස්සෙ බොහෝ දුරට ඕක හරි යයි.

      0 likes

      H

      Hiruka_NU

      Expert Level 5

      6 years ago

       

      in

       
      okey.Thanks 4All

    Related Content

    Live Focus

    Live Focus

    Live Focus

    Live focus