title:

Help

(Post creation time:  

09-4-2021 03:25 AM

)

355 Views

S

Sanjulad

Active Level 1

last edited

 

09-4-2021 03:25 AM

 

in

 
M01 ekaka Whastapp photos download karanna ba.danna kenek innawanam help karanna
    • D

      09-4-2021 04:36 AM

       

      in

       
      ඔයාට එන එක photo එකක් වත් download කරගන්න බැරිද? නැත්නම් සමහර photos විතරද?
    • S

      Sanjulad

      Active Level 1

      09-4-2021 04:38 AM

       

      in

       
      Eka photo ekakwath bane.status load wenneth na
      N

      NewanRanawana

      Active Level 4

      09-4-2021 05:27 AM

       

      in

       
      Mage eke ehema awulak na
    • H

      Hiruka_NU

      Expert Level 5

      09-4-2021 05:01 AM

       

      in

       
      android 11 ද නැද්ද මට මතක නෑ M01 එකට තියේද කියල.android 11 update එකෙන් පස්සෙ මට ඔය සීන් එක ආව.අනේ මංද ඉබේම හරි ගියා.😂
    • S

      Sanjulad

      Active Level 1

      09-4-2021 05:13 AM

       

      in

       
      Ah ehenam eka thamai.math system update kala .welawakata enawa , welwakata hariyanwa
    • AU

      Anonymous User

      Beginner Level 1

      09-5-2021 07:07 AM

       

      in

       
      ඩේටා කනෙක්ෂන් එක slow උනාම ඔය ප්‍රශ්නය එනවා ..මන් හිතන්නෑ whatsapp සමහර permission android 11 එක සම්බන්ධයක් තියෙනවා කියලා.මට හිතෙන විදියට ඔයා mobile data 4G පෙන්නලා සමහර අවස්තාවල 3G වෙනවා පෙන්නනවා නේද ? ඒවගේම post paid connection නම් bill එක ගෙව්වේ නැති උනාම ඩේටා පෙන්නුවාට ඩේටා රන් වෙන්නෑ..pre paid නම් ඉතින් ඔය සීන් එකම තමා.signal problem එකක් ඔය තියෙන්නේ ..නැත්නම් download වෙන එක wifi වලට දීලා බලන්න

    Related Content

    Help

    Help

    Help

    Help

    Help