title:
Galaxy M01 Core Settings App Issue
(Post creation time:
03-23-2022 02:41 PM
)
751 Views
T
TharushaIndumina
Expert Level 1
Digital Wellbeing App එකට අලුතින් update එකක් ආවට පස්සේ ගොඩාක් Galaxy M01 Core Phone වල Settings App එක Keep Stopping වෙන ප්‍රශ්නයක් ආවා. මටත් ආවා🙁 මම device එක reset කරාට පස්සේ හරිගියා. ඒත් සමහර අයට හරි ගිහින් නෑ. මම අද දැනගත්තා කොහොමද ඒක හරිගස්සන්නේ කියලා.. මගේ ළඟ දැන් M01 Core Phone එක නැති නිසා මම Galaxy M02S Phone එකෙන් step ටික කියලා දෙන්නම්. Phone දෙකේම එකම විදියට step තියෙන්නේ.🙂
1st Step
* Files App එකට යන්න
2nd Step
*Apps Category එකට යන්න.
3rd Step
*Digital Wellbeing App එක හොයලා Uninstall කරන්න. මේකෙන් App එක Delete වෙන්නේ නෑ App එකේ Update එක Downgrade වෙනවා විතරයි.
හරි දැන් වැඩේ ඉවරයි. දැන් Settings App එක වැඩ. මොනවහරි අවුලක් වුනොත් කියන්න🙂
Related Content
Samsung Galaxy M01 Core Settings App Issue
. Galaxy M 02-19-2022 12:34 PM
Introducing Galaxy M01 Core
. Galaxy M 09-16-2020 03:41 AM
Samsung Galaxy M01 Core Android 11 Update
. Galaxy M 09-28-2021 03:48 AM
Setting keeps stopping issue on Samsung Core M01
. Tech Expert 03-16-2022 08:48 AM
Samsung Galaxy M01 Core Battery Drain
. Galaxy M 07-13-2021 02:12 AM
Ranod_Lakshitha
★
03-23-2022 02:43 PM
in
Thank you 😊
TharushaIndumina
Expert Level 1
03-23-2022 02:44 PM
in
Janith842
Expert Level 5
03-23-2022 02:44 PM
in
GAJAN_Rajasek
Expert Level 5
03-23-2022 02:46 PM
in
NaveenFernando
Expert Level 5
03-23-2022 03:52 PM
in
Sakila_Pamudith
Expert Level 5
03-23-2022 04:14 PM
in
Oshani_
Expert Level 5
03-24-2022 03:07 AM
in
RaviJa711
Expert Level 5
03-29-2022 12:34 AM
in