title:

Fingerprint Speed....

(Post creation time:  

05-12-2021 07:13 PM

)

331 Views

H

Hiruka_NU

Expert Level 5

last edited

 

05-12-2021 07:13 PM

 

in

 
මගෙ  Device එකේ Fingerprint Unlock කරනකොට  Fingerprint Unlock Sound එක ඇහිලා On වෙන්න කලින්ට වැඩිය වෙලාවක් යනව.ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් Problem එකක්ද?(Device M11)
    •  

      Selected Answer

      N

      noahm

      Active Level 8

      05-12-2021 08:58 PM

       

      in

       
      ටිකක් කල් ගියාම ඔහොම වෙන එක සාමාන්යයි.

      unlock transition animation තියෙනව නම් අයින් කරල බලන්න වෙලා යනවද කියල.
      Settings > Biometrics and security > More biometric settings > Show unlock transition effect > Turn off
      එතනම පහල තව option එකක් තියෙනවා biometrics security patch කියල. latest update එකේද ඉන්නෙ කියලත් බලන්න.

      finger print registration එක කරලා ආයෙ අලුතින් fingerprint add කලාමත් fast වෙනවා සමහරුන්ට.

      cache clear කරලා phone එක restart කරලත් බලන්න.

      Developer options වල Animation ටික off/අඩු කරලත් බලන්න. Animation අඩු කලාම phone එක fast ගතියක් කොහොමත් එනව.
      H

      Hiruka_NU

      Expert Level 5

      05-13-2021 03:13 AM

       

      in

       
      Thanks.
    •  

      Selected Answer

      D

      Dineth_Hesara

      Active Level 7

      05-13-2021 03:14 AM

       

      in

       
      Settings >Developer Options >
      1. Windows animation scale ---> .5x
      2. Transition animation scale --> .5x
      3. Animator duration scale ------> .5x

      (Developer options can be turned on by rapidly tapping the build number in about phone)

      • Clean phone's cache data.

      • Turn Off "com.samsung.android.biometrics.app.settings" from optimising apps in battery options.

      • Re-register fingerprint database.

      • Check for phone and security patch updates and update for the latest.

      • Restart the phone.

      0 likes

      H

      Hiruka_NU

      Expert Level 5

      05-13-2021 04:11 AM

       

      in

       
      Thanks

      0 likes

    Related Content

    Fingerprint

    Fingerprint

    fingerprint

    fingerprint scanner