title:
Battery Drain Fast...
(Post creation time:
05-12-2021 07:17 PM
)
692 Views
Related Content
Battery Drain
. Galaxy Fold 07-31-2024 07:20 AM
Battery drain
. Galaxy S 04-28-2025 06:31 PM
Abnormal Battery Drain
. Galaxy S 05-8-2025 03:51 PM
s20 plus battery drain
. Galaxy S 06-25-2020 04:52 PM
Battery drain
. Galaxy A 03-13-2025 02:40 AM
Selected Answer
noahm
Active Level 8
05-12-2021 10:24 PM
in
දෙන්න පුලුවන් tips මේවා තමයි.
1. Dark Mode use කරන තරමට හොඳයි (OLED සහ AMOLED display). හේතුව screen එකේ සාමාන්ය විදිහට වඩා වැඩි කොටසක් කලු පාට නිසා pixel turn on කරන්න ඕනෙ නැති එක.
Dark mode feature එක දීල තියෙන appsවලත් ඒ option එක use කරන්න.
නැත්නම් Developer optionsවලින් "Force Dark Mode" ON කරන්න. හැබැයි එතනින් කරද්දි ටිකක් කැතට එන්නෙ Facebook app එක එහෙම.
නැත්නම් Bixby routine එකක් දාල එක වෙලාවකට dark mode ON වෙන්න තියන්න.
2. Bixby routine එකක් set කරල තියන්න phone එක use වෙන්නෙ නැති වෙලාවට power saving mode එක ON වෙන්න. රෑට වගේ. නිදා ගන්න පැය ගානට වෙලාව set කරල.
routinesවල තව දාන්න options සෑහෙන්න තියෙනවා ඒවත් දාන්න. ඕනේ නැති ඒවා සේරම off වෙන්න.
3. Galaxy Labs app (+ plugin modules) එක use කරන්න. ලංකාවට නෑ, වෙනම download කරල install කරන්න පුලුවන්.
එකේ App Booster, Battery Guardian plugin වලින් noticable battery performance improvement එකක් කරගන්න පුලුවන්. system apps පවා optimize කරනවා ඒකෙ. Battery saving options කීපයකුත් තියෙනවා.
4. Device Care එකෙන් "Auto optimize daily" option එක ON කරලා Auto restart එකක් set කරලා තියන්න සතියට එක පාරක්වත්.
5. Background running apps limit කරලා deep sleep දාන්න.
6. Appsවල "Allow background data usage", "Allow background activity" options off කරන්න.
Google Play Services වගේ ඒවා battery කනවා. ඒත් ඒක sleep කරන්න දෙන්නෙ නෑ. Background data usage off කරන්න විතරයි පුලුවන්.
7. Location access "Allow only while using app". ඒකට දාල තියන්න.
හදන්න ලෙසියි Settings > Privacy > Permission Manager කියන තැනින්.
Location තියෙන apps බලලා, "Allow only while using the app" option එකට මාරු කරන්න.
8. Wi-Fi power saving mode එක ON කරල තියාගන්න.
9. Cache clear කරන්න සති 2කට සැරයක්වත්.
10. Touch feedback, Auto-sync, Always On Display, Adaptive brightness... off කරන්න.
11. Animation එහෙම තියෙන ඒවා පුලුවන් තරම් අඩු කරන්න. Dynamic/Live wallpapers නැතුව පුලුවන් තරම් static wallpapers use කරන්න.
12. Weather එක use කරනව නම් ඒක auto refresh කරන එකත් අයින් කරනව නම් හොඳයි.
ඕවා තමයි ඉතින් කියන්න තියෙන්නෙ. 🤔
Dineth_Hesara
Active Level 7
05-13-2021 03:23 AM
in
0 likes
Dineth_Hesara
Active Level 7
05-13-2021 03:24 AM
in
Or clear useless widgets and other battery saving third party apps
0 likes
noahm
Active Level 8
05-13-2021 02:04 PM
in
Selected Answer
Dineth_Hesara
Active Level 7
05-13-2021 03:24 AM
in
Or clear useless widgets and other battery saving third party apps
0 likes
Selected Answer
nipoo
★
05-13-2021 04:42 AM
in
Selected Answer
noahm
Active Level 8
05-13-2021 02:04 PM
in
0 likes