title:

Android 12

(Post creation time:  

09-3-2024 08:19 AM

)

373 Views

A

Amila_sam

Active Level 3

last edited

 

09-3-2024 08:19 AM

 

in

 
Samsung m21 ආවේ Android 10 එක්ක එ පෝන් එකට Android 12 update කලට පසු slow වෙනවද battery life එක අඩු වෙනවද 
    • M

      Master_Blaster

      Active Level 6

      09-6-2024 09:34 PM

       

      in

       
      වෙන්න පුලුවන් මොකද හුගක් M සිරිස් එකෙ ඔය අවුල වෙනවා.

      0 likes

    • A

      Amila_sam

      Active Level 3

      09-8-2024 06:04 AM

       

      in

       
      M02 එකට නම් Android 12 එන එකක් නෑ. ඒක Android 11 update kalamama slow නේ

      0 likes

    Related Content

    Android 12

    Android 12

    Android 12

    Android 12

    Android 12