title:

About games

(Post creation time:  

04-3-2021 02:19 AM

)

427 Views

S

Shenuka

Active Level 4

last edited

 

04-3-2021 02:19 AM

 

in

 
Samsung phone eken games gahuwata dattry aul yanne nadda
    • AP

      AlジPrimemax

      Active Level 8

      04-3-2021 03:07 AM

       

      in

       
      Onim 4n ekaka ehema wenawa. Mokda battery ikmnt bahinkot kipa watawak charge karanna wen nisa
      S

      Shenuka

      Active Level 4

      04-4-2021 12:44 AM

       

      in

       
      Game gahala tika kalayak giyan passe battery life eka adu wenawada
      N

      04-5-2021 05:01 AM

       

      in

       
      Battery කියන්නෙ hardware නේ. ඒවා කොහොමත් wear out වෙනවා.

      0 likes

    • N

      04-4-2021 02:38 AM

       

      in

       
      Phone එකේ නෙමේ lap එකක games ගැහුවත් batteryනන් අවුල් යනවා. ඒ gamesවලට ගොඩක් battery එක පාවිච්චි වෙන නිසා.

      Charge එකට ගහගෙන games ගහන්න. DC current එකෙන් තමා එතකොට phone එක run වෙන්නේ. මං ඔහොම කිව්වට ඉතින් මං කරන්නෙත් නෑ හැබැයි එහෙම. 😂

      0 likes

      AP

      AlジPrimemax

      Active Level 8

      04-5-2021 04:54 AM

       

      in

       
      මං කරන්නෙ එහෙම Adapter එක 3100 Daraz එකේ Type C විතරක් තියෙන Device වලට..