title:

portrait 🙊 Beginner

(Post creation time:  

6 years ago

)

490 Views

C

Chathura95SL

Active Level 6

last edited

 

6 years ago

 

in

 

image


  • S

    STUDIO95_BPR

    Active Level 10

    6 years ago

     

    in

     
    චිත්‍රය ලස්සනයි. emotions තව තිබුනා නම් හොඳයි. මේ subject එකට අලුත් කියලා තේරෙනවා. උත්සාහය අගය කරනවා.
    C

    Chathura95SL

    Active Level 6

    6 years ago

     

    in

     
    ස්තුතියි යාළුවා. චිත්‍රයකට පණ පොවන හැටි තාම නොදනී😊

    0 likes

  • C

    Chathura95SL

    Active Level 6

    6 years ago

     

    in

     
    Thank you! 😊
  • S

    STUDIO95_BPR

    Active Level 10

    6 years ago

     

    in

     
    බය නැතුව පැන්සල් රේඛාඅදින්න තද පැහැය ලැබෙන්නේ ඔබ භාවිතා කරන පැන්සල් වර්ග අනුවයි. B1 B8 China පැන්සල් නම් හොඳයි. මේ චිත්‍රයේ මුහුණ තව දුරටත් shade කරන්න පුලුවන්. ඒ කියන්නේ ආලෝකය හා අදුර දැක්වීම. තවත් දෙයක් තමයි perspectiveඑක portrait තුළ පෙන්වීම.
    C

    Chathura95SL

    Active Level 6

    6 years ago

     

    in

     
    ඒ සම්බන්ධයෙන් ඉගෙනීමට හැකි youtube channels සදහන් කල හැකිද?

    0 likes

  • C

    Chathura95SL

    Active Level 6

    6 years ago

     

    in

     
    කිසිම මූලික දැනීමක් රහිතවයි ඇන්දේ😔

    0 likes

    S

    STUDIO95_BPR

    Active Level 10

    6 years ago

     

    in

     
    ඒකට කමක් නැහැ. ලංකාවේ you tube channel වලින් චිත්‍ර ඉගෙනගන්න ටිකක් අමාරු යි. ඒත් American paintings කියලා Google එකේ type කරලා බලන්නකෝ. ඒකෙන් චිත්‍ර ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. මම ඉගෙනගන්නේ පිටරට චිත්‍ර අධ්‍යනය කරලා.
    S

    STUDIO95_BPR

    Active Level 10

    6 years ago

     

    in

     
    මුලින්ම free style එකෙන් අත හුරු කරගන්න. ඒකියන්නේ අතේ ඇඟිලි වලට රිද්මය හුරු කරගන්න කියලා. පැන්සලත් ඇඟිලි ගානටම හසුරුවන්න පුළුවන් වෙන්න එතකොට .
    C

    Chathura95SL

    Active Level 6

    6 years ago

     

    in

     
    mama blnnam american painting. thanks a lot. ekata godak adinna wei atha huru karagnna mn hithnne😔
  • S

    STUDIO95_BPR

    Active Level 10

    6 years ago

     

    in

     
    තව අලුත් චිත්‍ර ඇන්දේ නැද්ද? ඇන්දා නම් post කරන්න
    C

    Chathura95SL

    Active Level 6

    6 years ago

     

    in

     
    ඇදපුවා තියෙනවා ලස්සනක් නැහැ ඒවල🙊

    0 likes

  • S

    STUDIO95_BPR

    Active Level 10

    6 years ago

     

    in

     
    ඒකට කමක් නැහැ post කරන්න

    0 likes

Related Content