title:
කාමරංගා මල් සහ පොඩි ගෙඩි 🌸
(Post creation time:
10 days ago
)
50 Views
U
UpulAnoj
Expert Level 4
ගෙවත්තේ කාමරංගා ගහේ මේ දවස්වල ලස්සනට මල් පිපිලා, පොඩි පොඩි ගෙඩිත් හැදිලා තියෙනවා. රෝස පාට මල් ටිකයි, කොළ පාට පොඩි ගෙඩි ටිකයි එකට තියෙන ලස්සන දැක්කම Photo එකක් ගන්න හිතුණා.
Phone එකෙන්ම ගත්ත එකක්.
Edit කරලා නෑ. ඔයාලගේ ගෙවත්තෙත් කාමරංගා තියෙනවද?
මේ පාර ගෙඩි හැදිලාද?
#SamsungMembers #GalaxyPhotography #ShotOnGalaxy #Kamaranga #StarFruit #NaturePhotography #GardenLife #SriLanka #MobilePhotography #NatureLovers
Related Content
රතු ගෙඩි
. Galaxy Gallery 5 years ago
පොඩි කාලේ මම
. Galaxy Gallery 6 years ago
මල් පෙති යට
. Galaxy Gallery 6 years ago
පන්සලේ පොඩි හාමුදුරුවෝ 😍😍😍
. Galaxy M 7 years ago
🌸තුන්මස් මල් 🌸
. Galaxy Gallery 6 years ago
Chanuz
Active Level 6
7 days ago
in
Cutee🥺
GAYANTHA_SENANAYAKA
Active Level 6
6 days ago
in
❤
0 likes