title:

Silent log

(Post creation time:  

4 years ago

)

833 Views

D

Dumindu_Harshana

Active Level 6

last edited

 

4 years ago

 

in

 
මොකක්ද මේ silent log කියන්නේ 🥲පෝන් එක ඕෆ් කරලා ඔන් කරද්දි android is starting කියලා වැටිලා silent log failed check debug level කියලා වැටෙනවා...වැරදිලා මොකක් හරි එබිලද නැත්තන් bug එකක්ද 🥲
(A01)


    • S

      Sakila_Pamudith

      Expert Level 5

      4 years ago

       

      in

       
      Hi 👋
      Bug ekak newei wage
      1. Oya developer option eka on karalanm thiyenne off karala balanna
      2. Hari giye naththan reset karala balanna ethakota hari yai
      D

      Dhana2002

      Active Level 8

      4 years ago

       

      in

       
      Firmware eka flash karann
      D

      Dumindu_Harshana

      Active Level 6

      4 years ago

       

      in

       
      Avulak na vena ledak na phone eka hodata vada...update ei ne 😊
      D

      Dhana2002

      Active Level 8

      4 years ago

       

      in

       
      Update ei....samanyen bootloop unaama ...mn nam firmware eka aluthin danw
    • U

      Udesha_Jayashan

      Active Level 7

      4 years ago

       

      in

       
      මගේ phone එකටත් දැන් අලුත් bug එකක් ඇවිල්ලා ද කොහෙද?පමණක් වේලාවට apps automatically close වෙනවා.ආයේ ඒ app එක open කරන්න phone එක restart කරන්න ඕනේ
      S

      SK_2000

      Active Level 7

      4 years ago

       

      in

       
      මේ ළඟදි ඉදන් තමය් ඕක වෙන්න ගත් තෙ,google play store එකෙන් update දෙනව, ඒක install වෙද්දී google account එකට access දීපු apps automatically close වෙනව, හැබැයි phone එක restart කරන්න ඕනි නෑ, ටික වෙලාවකින් හරිය්නවා.😎
      D

      Dumindu_Harshana

      Active Level 6

      4 years ago

       

      in

       
      අනික ඇප් ක්‍රෑශ් නොවී තියාගන්න රැම් එක ඕනි...සමහර වෙලාවට m02 එක 1gb පෝන් එකක රැම් එක තරම් වත් වැඩ කරන්නෑ ...
      U

      Udesha_Jayashan

      Active Level 7

      4 years ago

       

      in

       
      ඒ උනාට app එකක් playstore එකේ update වෙනකොට පැය ගානක් එකම update එක වෙන්නේ නෑනේ බං.ඒකයි මං phone එක restart කරන්නේ

      0 likes