title:

One ui 9

(Post creation time:  

10-2-2026 05:18 AM

)

217 Views

S

sajith1234

Active Level 5

last edited

 

10-2-2026 05:18 AM

 

in

 
A series වලට rollout වෙන්නේ කවද ඉදන් ද 
    • J

      Janith842

      Expert Level 5

      10-2-2026 10:24 AM

       

      in

       
      Godak welawata Mid October wala idan wage rollout wenna puluwan. Mulin Galaxy A57 and A56 walata.

      Mage comment eken oyata udavvak wunanam. Mage comment eke 3 dot eka click karala accept solution denna.

      0 likes

    • U

      UpulAnoj

      Expert Level 4

      10-3-2026 02:47 PM

       

      in

       
      A series එකට One UI 9 තාම නෑ බ්‍රෝ. One UI 9 කියන්නේ Android 17 එක්ක එන එක.

      Samsung ලා දැන් One UI 8 (Android 16) rollout එක තමයි දෙන්නේ. A54, A34, A56 වගේ අලුත් A series වලට One UI 8 Beta / Stable දැන් එන්න පටන් අරන් තියෙන්නේ.

      One UI 9 (Android 17) Beta එක S26 series එකත් එක්ක 2026 අන්තිමට තමයි එන්නේ.
      A series වලට ඊට පස්සේ 2027 මුල වගේ තමයි එන්නේ බ්‍රෝ.

      ඒ නිසා දැන් එන One UI 8 update එක බලන්න 😉

      0 likes

      U

      UpulAnoj

      Expert Level 4

      10-4-2026 05:22 PM

       

      in

       
      @sajith1234 ඔව් බ්‍රෝ, ඔයාගේ 8.5 තමයි A56 එකට දැන් තියෙන latest එක 👍

      A series එකට One UI 8.5 (Android 16) තමයි stable. One UI 9 (Android 17) එන්නේ S26 එකට පස්සේ 2027 මුල වගේ තමයි A වලට එන්නේ.

      8.5 එකේ features ටික enjoy කරන්න, battery & performance හොඳයි නේද?

      0 likes

      S

      sajith1234

      Active Level 5

      10-5-2026 12:24 AM

       

      in

       
      A57 thiyenne

      0 likes

      U

      UpulAnoj

      Expert Level 4

      10-5-2026 02:02 AM

       

      in

       
      Ah A57 ද! 🔥 එල එල

      ඔව් බ්රෝ A57 එකට One UI 8.5 (Android 16) තමයි box එකෙන්ම එන්නේ. ඒක තමයි A වලට දැන් තියෙන අලුත්ම stable එක.

      One UI 9 (Android 17) එක A57 / A56 වලට එන්නේ S26 series එකට ගියාට පස්සේ, Mid October වගේ ඉඳන් තමයි rollout වෙන්න පටන් ගන්නේ.

      ඔයාගේ A57 එකේ One UI 8.5 smooth ද? Battery කොහොමද?

      0 likes

    Related Content

    One ui 9

    One ui 9

    A56 One Ui 9

    Note 9 one ui 2.5

    note 9 one ui 2 beta