title:

Facebook App Crash

(Post creation time:  

09-11-2024 03:30 AM

)

329 Views

T

Tharindu95

Active Level 1

last edited

 

09-11-2024 03:30 AM

 

in

 
A05 එකේ Facebook App එක ඊයේ ඉදන් වැඩ නෑනේ.App එක Load වෙන්නැ. carsh memory cleen කරා හරි ගියේ නැ .
    • M

      Master_Blaster

      Active Level 6

      09-11-2024 10:04 AM

       

      in

       
      app eke awulak. 4n eke awulk neme.

      0 likes

    • M

      Master_Blaster

      Active Level 6

      09-11-2024 10:04 AM

       

      in

       
      Facebook App එක ක්රෑෂ් වෙලා load වෙන් නෑ කියන එකට හේතු system-level bug එකක් හෝ Facebook App එකේ bug එකක් . මේවා කරලා බලන්න:

      1. App එක update කරනවා – Play Store එකෙන් Facebook App එක update කරන්න.


      2. Cache data clear කිරීම – Settings > Apps > Facebook > Storage > Clear cache.


      3. App එක reinstall කිරීම – App එක uninstall කරලා, නැවත install කරන්න.


      4. System update – Phone එකේ system update එකක් තියෙනවා නම්, update කරලා බලන්න.


      5. Factory reset ❗



      මේවයේ එක්කම, හැම විටම වෙනත් apps update කිරිම් ද කරන්න.

      0 likes

    • A

      AkashMadusanka

      Expert Level 2

      09-11-2024 12:10 PM

       

      in

       
      Simply uninstall it and re-install 👍
    • W

      weg_Gihan

      Active Level 3

      09-14-2024 06:04 AM

       

      in

       
      Fb app eka update karala baluwada

      0 likes