title:

Android 12 update

(Post creation time:  

08-18-2022 02:07 PM

)

348 Views

D

Dumindu_Harshana

Active Level 6

last edited

 

08-18-2022 02:07 PM

 

in

 
අගෝස්තු කිව්වට a01 එකට තාම android 12 update එක නෑ නේ...කලින් එනවා කියල තිබ්බෙ july අද පෙන්නනවා august කියලා ..ඒත් තාම update එක නෑ...🙂💔
    • D

      Dihane_M

      Expert Level 5

      08-18-2022 02:27 PM

       

      in

       
      තාම release කරලා නෑ මෙ මාසේ අන්තිම නැත්තම් සැප්තැම්බර් හම්බවෙයි.

      0 likes

      D

      Dumindu_Harshana

      Active Level 6

      08-18-2022 03:07 PM

       

      in

       
      සැප්තැම්බර් උනාම ඔක්තෝබර් කියයිද දන්නෑ 😂

      0 likes

      D

      Dihane_M

      Expert Level 5

      08-18-2022 03:10 PM

       

      in

       
      Eka kiyana ba 😅
    • U

      Udesha_Jayashan

      Active Level 7

      08-18-2022 02:40 PM

       

      in

       
      මේ මාසේ අවසානේ නැත්නම් සැප්තැම්බර් මුල වගේ update එක ඒවී bro

      0 likes

      D

      Dumindu_Harshana

      Active Level 6

      08-18-2022 03:08 PM

       

      in

       
      ඔක්තෝබර් උනොත්🙂💔
      U

      Udesha_Jayashan

      Active Level 7

      08-18-2022 04:36 PM

       

      in

       
      කොහොමත් මේ මාසේ අවසාන සතියේ නැත්නම් ලබන මාසේ මුල් සතියේ update එක එයි
    • S

      SK_2000

      Active Level 7

      08-19-2022 03:52 AM

       

      in

       
      Device එක eligible නිසා අනිවාර්යයෙන්ම එනවා ...😇
      D

      Dumindu_Harshana

      Active Level 6

      08-19-2022 11:24 AM

       

      in

       
      ඔව් ඒත් මැරෙන්න කලින් අවොත් ඇති 🥲

      0 likes

    Related Content

    Android 12 update

    Android 12 update

    Android 12 update

    Android 12 update

    Android 12 update