title:

A52 headset mic issue

(Post creation time:  

5 years ago

)

304 Views

S

Suchiya

Beginner Level 4

last edited

 

5 years ago

 

in

 
මගෙ A52 එකෙ headset ජැක් කලාම mic එක වැඩ කරන්නැති issue එකක් තියෙනවා warranty තියෙන නිස company යවන්න කියලා බැලුවෙ යැව්වට පස්සෙ කොච්චර කාලයක් යයිද ආයෙ එන්න මෙ දවස් වල ??

image


    • T

      TharushaIndumina

      Expert Level 1

      5 years ago

       

      in

       
      මම නම් කියන්නේ මේ දවස්වල company යවන්න එපා කියලා. මේ තියෙන තත්ත්වය අනුව.

      0 likes

    • O

      OMESH999

      Active Level 5

      5 years ago

       

      in

       
      Try out force restart method.

      •Force the phone to reboot. Press and hold the Volume down and Power key for 7 to 10 seconds to perform a forced reboot or soft reset. On phones without a dedicated Power key, press and hold the Volume down key and Side key for 7 to 10 seconds.

      0 likes

    Related Content