title:

A30

(Post creation time:  

06-5-2021 07:07 AM

)

260 Views

G

GGLahiru

Beginner Level 4

last edited

 

06-5-2021 07:07 AM

 

in

 
මගේ ෆෝන් එක A30. ඇන්ඩ්‍රොයිඩ් 11 අප්ඩේට් එක ආව. මන් අප්ඩේට් කලා. දැන් කැම් එක බොඳවෙලා වගේ. බ්ලර් වෙලා. හරියට ෆෝකස් වෙන්නෙ නෑ. මැද විතරල් ෆෝකස් වෙලා වටේ පේන්නෙ නෑ. වීඩියෝ කරන්නත් බෑ. එක දිගට ෆෝකස් වෙනව නැති වෙනව. ඔටෝ ෆෝකස් ඕෆ් කරන්න තැනකුත් නෑ හොයාගන්න.

image



image


 අප්ඩේට් කරන්න කලින් ගහපු ෆොටෝ එකකුයි පස්සෙ එකකුයි ඇටෑච් කරනව මේකට. බලල මොකක්ද කරන්න පුළුවන් කියන්න.
    • D

      Dineth_Hesara

      Active Level 7

      06-5-2021 02:46 PM

       

      in

       
      Camaera app eke Data and Cache Clear kranna
      App eken gihin settings Reset kranna.

      App eka force stop krala...open krala balanna

      Wadima Resolution nathuwa tikak adu krala gahala balanna blur eka wenawada kiyala..nattan 3rd party app ekakin ena issue ekak...
      Safe mode walin gihilla Camera app eka open krala balanna ekata

      GCam | Lightroom App wage use krala balanna Blur eka enawada kiyala

    Related Content

    A30

    A30

    A30

    A30

    A30