title:

Touch screen issue

(Post creation time:  

04-5-2023 06:08 AM

)

887 Views

P

Prabath_S

Active Level 3

last edited

 

04-5-2023 06:08 AM

 

in

 
Why is the touch sensitivity of my A04 device low?
  •  

    Selected Answer

    D

    04-5-2023 11:32 AM

     

    in

     
    Screen protector එක remove කරලා බලන්න. Screen එකයි screen protector එකයි අතර air layer එකක් තියනවා නම්, ඒක touch sensitivity එක අඩු වෙනවා.

    ඔය screen protector එක remove කරලා, touch sensitivity එක ඒත් අඩුයි නම්, hardware issue එකක් වෙන්න පුළුවන්.

    මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

    Thank you 😊

    This comment was created from this

    reply

    0 likes

  •  

    Selected Answer

    V

    VIRA88

    Active Level 3

    04-5-2023 04:20 PM

     

    in

     
    Hi, Try to check the issue from samsung members > suppot > Phone diagnostic > Touch screen. Thank you.
  •  

    Selected Answer

    S

    04-5-2023 09:33 PM

     

    in

     
    This must be a problem of screen protector. Try removing ingredients it.
    P

    Prabath_S

    Active Level 3

    04-6-2023 01:53 AM

     

    in

     
    Ok I'll try it. Thanks dude 🔥

    0 likes

  • D

    04-5-2023 09:48 AM

     

    in

     
    Did u put a new screen protector?
    P

    Prabath_S

    Active Level 3

    04-5-2023 09:55 AM

     

    in

     
    Phone එක ගත්ත දවසෙම තමයි screen protector එකත් දැම්මෙ. එදා ඉඳලම මේ අවුල තියෙනවා.. touch sensitivity එක ටිකක් අඩුයි🙁
    D

    04-5-2023 11:32 AM

     

    in

     
    Screen protector එක remove කරලා බලන්න. Screen එකයි screen protector එකයි අතර air layer එකක් තියනවා නම්, ඒක touch sensitivity එක අඩු වෙනවා.

    ඔය screen protector එක remove කරලා, touch sensitivity එක ඒත් අඩුයි නම්, hardware issue එකක් වෙන්න පුළුවන්.

    මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

    Thank you 😊

    0 likes

Related Content

Touch screen issue

S21ultra touch issue

A05 Touch Freezing Issue

S24 Ultra touch issue